Breadcrumb Abstract Shape
Breadcrumb Abstract Shape
Breadcrumb Abstract Shape

Instructor Development Course & First Aid CPR AED Course

ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය  සඳහා Instructor Development Course සහ First Aid, CPR & AED Course  2026 ජනවාරි 24 හා 25 දිනවල සාර් ථකව පවත්වන ලදී.

මෙම පුහුණු වැඩසටහන තුළින් සහභාගී වූ පුහුණුකරු හා සාමාජිකයින්ගේ ප්‍රථමාධාර, CPR (Cardiopulmonary Resuscitation) සහ AED (Automated External Defibrillator) පිළිබඳ නවීන දැනුම, ප්‍රායෝගික කුසලතා සහ වෘත්තීය හැකියාවන් වර් ධනය කිරීම ප්‍රධාන අරමුණ විය.

Instructor Development Course හරහා

  • පුහුණුකරු ලෙස වගකීම් සහ වෘත්තීය ආචාරධර්ම

  • වැඩසටහන් සැලසුම් කිරීම

  • ප්‍රයෝගික පුහුණු ක්‍රම

  • ඉගෙනුම්කරුවන් සමඟ ඵලදායී සන්නිවේදනය

යන කරුණු ගැඹුරින් විමසා බලන ලදී.

First Aid, CPR & AED Course යටතේ

  • හදිසි අවස්ථාවක නිවැරදි ක්‍රියාමාර්ග

  • ජීවිත බේරා ගැනීමට අවශ්‍ය මූලික හා උසස් ප්‍රථමාධාර ක්‍රම

  • CPR සහ AED භාවිතයේ ප්‍රායෝගික පුහුණුව

සාර්ථකව සිදුකරන ලදී.

මෙම පුහුණු වැඩසටහන හරහා සහභාගී වූ සියලු දෙනාගේ ජීවිත ආරක්ෂා කිරීමේ හැකියාවන්, විශ්වාසය සහ වෘත්තීය දක්ෂතාව තවදුරටත් වර් ධනය වූ අතර, ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය මානව සේවාවට වටිනා දායකත්වයක් ලබා දීමට ඔවුන් සූදානම් කරනු ලැබීය.