Currently Empty: Rs. 0
ප්‍රථමාධාරකරුගේ භූමිකාව – The First Aid Handbook
Rs. 700
ප්‍රථමාධාරකරුගේ භූමිකාව
The First Aid Handbook is a comprehensive guide designed for students, healthcare workers, instructors, and the general public. It covers basic to advanced first aid concepts, including emergency response, CPR, AED use, bleeding control, fractures, burns, choking, and disaster response. The book is prepared in simple language with clear illustrations to support easy understanding and practical application.
Language: Sinhala
Recommended For: First aid courses, instructor development programs, workplace safety training, and community education.
Important: We only charge the Product Price. Please pay the Currier Agent Charges when receiving the order.
ශ්‍රී ලාංකිකයන් වන අප ජාතියක් ලෙස අන් අයට උදවි කිරීම සැම විටම සිදූකරලන අතර ඔබටත් මෙම පොත මිලදී ගෙන මෙම කර්තව්‍ය සදහා සහභාගි විය හැක වර්තමානය වන විට අප අවබෝධ කොට ගත් එක් කරුණක් නමිි සෑම නිවසකම එක් අයෙක් මහමගදී මගීන් අට දෙනෙකුගෙන් එක් අයෙකු අනතුරට පත්වන බව ඔබ දන්නවාද?
එසේ නම් එයින් වලක්වා ගැනීමටත්ල අනතුරට පත් වූ රෝගීන් හට ඔබගේ දැනුමින් පරිපූර්ණව සහයෝගය ලබා දීම සදහා ප්‍රථමාධාර පිළිබද දැනුම වැදගත් බව මා හට වැටහුනි. මෙම කරුණු පාදක කර ගනිමින් දිවයිනේ වෙසෙන හා ස්වේච්ඡාවෙන් තම ශ්‍රමය කැපකමින් සේවය කරන ප්‍රථමාධාර උපදේශකවරුන්, ප්‍රථමාධාරකරුවන් හා ජිවිතාරක්ෂක සේවයේ යෙදෙන නිලධාරීන්ගේ දැනුම යාවත්කාලීන කර ගැනීම සදහා මෙන්ම නිවසේ වල වාසය කරන පොදූ මහජනයා උදෙසා මෙම පොත නිර්මාණය කර එළි දැක්වීම යෝග්‍ය බවත්ල අතිශය පුළුල් කේෂත්‍රයක ප්‍රථමාධාර කරුණු විහිදී පවතින බව මෙම කෘතිය පරිශීලනය කිරීමේ දී ඔබට පෙනි යයි.
මෙම පොතයෙහි කරුණු එක්රැස් කර ඉදිරිපත් කර ඇතග මෙම කරුණු ඇතුළත් කරමින් ප්‍රථමාධාර පිළිබදව සම්පූර්ණ තොරතුරු ඇතුළත් පොතක් මුදාණය කොට බෙදා හැරීම සදහා අවශ්‍ය සහයෝගය ලබා දූන් සියලුම නිලධාරින් හා ව්‍යාපාරික ප්‍රජාවන්ට මාගේ ස්තූතිය පුද කරමි.
කදූල දූක වෙනුවට සිහනව ගෙනදී ඔවුන්ව ජීවත් කරවමු.
–
දේශමාන්‍ය සාමවිනිසුරු ආර්. ඒ. දසිත් තනුර
Founder & Director of Ceylon Lifesaver Academy

